post on 09-Feb-2021 04:32:47 am by Rasika | Land & Plots | Elpitiya, Elpitiya
### දේපළ අංකය 12 - 729 #### පර්චස් 48 යි | සින්නක්කර ඔප්පු | අඩි 15 කොන්ක්රිට් යෙදූ පිවිසුම් මාර්ගය | ඇල්පිටිය ආනන්ද මහා විද්යාල සීමාවෙන් | ඇල්පිටිය - අම්බලන්ගොඩ පාරට මීටර් 600 යි | කුරුදුගහ අධිවේගී පිවිසුමට කි.මි. 1 1/2 යි | ඇල්පිටිය නගරයට කි.මි. 03 යි | අම්බලන්ගොඩ නගරයට කි.මි. 07 යි | පර්චසයක මිළ 125000/= යි |
Location : Elpitiya
Short Code :12 - 729