post on 18-Jul-2021 10:57:11 pm by A - 35 | Dilan - Mapalagama | Land & Plots | Elpitiya, Elpitiya
ඇල්පිටිය ගාල්ල (කිරිපෙද්ද) ප්‍රධාන මාර්ගයේ සිට 500m දුරින් අංග සම්පුර්ණ නිවසක් ඉක්මනින් විකිනීමට ඇත . ♦️සින්නක්කර ඔප්පු ♦️ පර්චස් 20 ♦️දැනට මෙම ඉඩමට බැංකු ලොන් එකක් අරගෙන ඇති අතර. එය ගෙවාගෙන යාමටද සාදා දිය හැක. ♦️ඉඩමේ පොල්, සහ පලතුරු වර්ග ඇත. ♦️කාමර දෙකයි,කෑම කාමර,මුලුතැන්ගෙ සාලය(සම්පූර්ණ ටයිල් කර ඇත.)ඇතුලත බාත්රූම් සමග අංග සම්පූර්ණ නිවසක්. ♦️නිවස වටේටම තාප්ප බැඳ ගේට්ටු දමා ඇත . ♦️ඉඩම ඕනම වාහනයක් යාමට හැකි අතර අඩි 16 පළල මර්ගයක්වේ. ♦️මිල ලක්ෂ 38
Location : Elpitiya
Short Code :35 - 1113