post on 12-Jun-2026 06:15:11 am by kalupahana | Houses | Elpitiya, Elpitiya
දේපල අංකය 12 - 4328
විමසීම් - 0773452261
💢ඇල්පිටියට කුරුදුගහ..
☑️ඇල්පිටිය ගාලු බස් පාරට මූනලා .......
☑️නවීන පන්තියේ නිවස,සියලුම ගෘහ භාණ්ඩ සහිතව විකිණීමට ඇත.
☑️පර්චස් 35 යි.
☑️සින්නක්කර ඔප්පු .
☑️කාමර 5යි.
☑️බාත් රෑම් 3යි.
☑️ෆුල් ටයිල්,වටතාප්ප, ගෙට්ටු,රොලගෙට්.
☑️කුරුදුගහ පිවිසුමට 1km.
Location : Elpitiya
Short Code :12 - 4328