post on 27-Jun-2021 01:22:09 pm by A - 35 | Dilan - Mapalagama | Houses | Elpitiya, Elpitiya
ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගය නමය කනුව මං හංදියේ සිට මීටර් සියයක් ඇතුළත තට්ටු දෙකට සාදා අංග සම්පුර්ණ ලස්සන නිවසක් විකිණීමට ඇත . ♦️සින්නක්කර ඔප්පු. ♦️පර්චස් 15යි. ♦️විසිත්ත කමරය. ♦️කමර 5යි ♦️කෑම කමරය සහ මුළුතැන් ගෙය . ♦️බාත් රූම් 3යි. (උඩු මහලේ ,යට මහලේ හ නිවසින් පිටත. ) ♦️නිවස වටේටම වට තාප්පය සහ ගේට්ටු දමා ඇත. ♦️කුරුඳු ගහ අධිවේගී පිවිසුමට 1.5 km යි. ♦️ඇල්පිය ටවුන් එකට 1.5km ♦️ඇල්පිටිය අම්බලන්ගොඩ මර්ගය ලගසිට අඩි 22 පුලුල් මාර්ගය නිවසටම. ♦️මිල ලක්ෂ 150
Location : Elpitiya
Short Code :35 - 1071