ඇඹිලිපිටිය - පල්ලෙබැද්දෙන් අක්කර 25 ක් ( දේපල අංක 13 / 1354 )

Land for sale in Ebilipitiya | Pallebedda ( 275 lks )

post on 27-Oct-2021 09:42:14 pm by Sagara Abeywardana | Land & Plots | Ebilipitiya, Ebilipitiya

Rs 27.5 Milion


Description


⭕ දේපල අංක 13 / 1354 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි ************************************************* ************************ ✅ අක්කර 25 යි ✅ සින්නක්කර ඔප්පු ✅ ගම්මිරිස් , සාදික්කා වැනි විවිධ භෝග වගා කර ඇත ✅ සීතල දේශගුණික පරිසරය ✅ ස්වභාවික දොල පාරවල් වලින් සමන්විතය ✅ ලුණුගම්වෙහෙර ජලාශය දිස්වන මනස්කාන්ත පරිසරය ✅ සංචාරක කර්මාන්තයට හෝටල් / Villa ඉදිකිරීමට සුදුසුයි ✅ ස්භාවයෙන් මැණික් ඉල්ලම් සහිත ප්‍රදේශයක් බැවින් මැණික් කර්මාන්තයට වුවද සුදුසුයි ✅ අපේක්ෂිත ආදායම ලක්ෂ 275 යි.

Specifications


  • Land Size : 25acr
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 15

Location : Ebilipitiya

Short Code :13 - 1354


Contact Information.    

0772533553
    0772533553
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]