හිරිකැටිය සංචාරක පුරවරයෙන් විලා එකක් ( දේපල අංක 48

Villa for Sale in Matara | Hiriketiya ( 395 lks)

post on 01-Jul-2021 07:19:21 pm by Ulpatha-Chathuranaga | Commercial Property | Dikwella, Dikwella

Rs 39.5 Milion


Description


මෙම දේපල පිළිබද විමසීමේදී දේපල අංක 48 / 157 - 1075 ලෙස සදහන් කරන්න. පැමිණීමට පෙර වෙලාවක් වෙන් කරගත යුතුය ✅ හිරිකැටිය සංචාරක පාරාදීසයේ විකිණීමට ඇති විලා එකකි ✅ අයිලන්ඩ් බීච් ආසන්නයේ ✅ දර්ශනීය මුහුදු වෙරලට 500m ✅ හුම්මානයට 3km ✅ Booking.com හි Rates 9.9 ✅ නවීකරනය කරමින් යන පැරනි නිවසකි ✅ කාමර 4ක් ඇති අතර යාබද නාන කාමර සහිත අංගසම්පූර්ණ AC කාමර 1කි ✅ වටතාප්ප හා ගේට්ටු සහිතයි ✅ CCTV ආරක්ෂක කැමරා පද්ධතිය ✅ ඉඩම පර්චස් 32.4 ✅ වටිනාකම ඉඩමේ මිලට පමනි ✅ මුලු වටිනාකම රු.ලක්ෂ 395 ✅ මිල සාකච්ඡා කල හැක

Specifications


Location : Dikwella

Short Code :48 - 1075


Contact Information.    

0715134801
    0715134801
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]