post on 18-Feb-2020 11:16:40 pm by Sulaji Kalupahana | Land & Plots | Deniyaya, Deniyaya
තේ අක්කර 10.5 යි | සින්නක්කර - මධ්‍යම පාන්තික | බැංකු ණය පහසුකම් | අඩි 15 කොන්ක්‍රිට් යෙදූ පිවිසුම් මාර්ගය | මාසික අස්වැන්න කිලෝ 6000-7000 ක් පමණ | මනරම්ස්කාන්ත පරිසරය | ජලය උතුරා යන ස්වභාවික ලිං 02 යි | දෙනියායට කි.මි. 08 යි | කොටපොලට කි.මි. 05 යි | සංචාරක කර්මාන්තයට වුවද සුදුසුයි.
Location : Deniyaya
Short Code :05 - 228