දෙනියාය - කැටවලින් අගනා තේ ඉඩමක් ( දේපල අංක 13 / 1108 )

T land with House for sale in Deniyaya | Ketawala ( 250 lks)

post on 16-Jul-2021 08:00:37 pm by Sagara Abeywardana | Land & Plots | Deniyaya, Deniyaya

Rs 25 Milion


Description


******මෙම දේපල පිළිබද විමසීමේදී දේපල අංක 13 - 1108 ලෙස සදහන් කරන්න. පැමිණීමට පෙර වෙලාවක් වෙන් කරගත යුතුය ************************************ ✅ සම්පූර්ණයෙන් අක්කර 06 යි ✅ අක්කර 4 1/2 ක් සදහා සින්නක්කර පිරිසිදු ඔප්පු ✅ කාමර 04 කින් යුත් නිවසකි ✅ සාලය සහ වැරන්ඩා ටයිල් කර ඇත.✅ ✅ සිවිලිං ගසා ඇත ✅ තෙකලා විදුලිය ✅ බැංකු ණය පහසුකම් සහිතයි ✅ පොල් ගස් 30 පමණ, පුවක් ගස් 40-50 පමණ , කුරුදු , ගම්මිරිස්, කරාබුනැටි සහ පළතුරු වගාවෙන් යුක්තයි ✅ ඉඩම මැදින් දිවෙන කාපට් පාරකි ✅ දෙපසකින් රක්ෂිත වනාන්තරය පිහිටා ඇත. ✅ ඉඩම මැද ඇති උල්පතින් ආරම්භ වන ඇල මාර්ගයකි ✅ ජල පීල්ලක් ඇත ✅ නිදහස් අලංකාර පරිසරය ✅ සංචාරක කර්මාන්තයට වඩාත් සුදුසුයි. ✅ වතුර බෝතල් කර්මාන්තයට සුදුසු වතුර පරීක්ෂණවලින් තහවුරු වී ඇත ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 250 යි ✅ පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක.

Specifications


  • Land Size : 06 acr
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Three Phase
  • Entrance : 20 feet

Location : Deniyaya

Short Code :13 - 1108


Contact Information.    

0777530386
    0777530386
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]