බෙන්තර ඇල්පිටිය කුරුදු ඉඩම

Cinnamon / Bare Land for sale in Bentota Elpitiya

post on 20-Apr-2023 05:22:07 am by Admin | Land & Plots | Benthota, Benthota

Rs 19 Milion Total

Negotiable

Description


බෙන්තර ඇල්පිටිය කුරුදු ඉඩම / Cinnamon / Bare Land for sale in Bentota Elpitiya 

Land In Bentota Elpitiya freehold 10Acre sale for 19 million. 1 Acre Cinnamon cultivated & the rest is bare land. Land 100% flat & get good sunlight. Compost Fertilz soil. 12ft wide road also accessible by boat from Bentota river(150 meters). Good for Cinnamon cultivation & Eco tourism. Surround by calm environment by Cinnamon lands Paddy fields & Canal.
 
නිරවුල් සින්නක්කර ඔප්පු.බැoකු ණය පහසුකම් ලබා ගත හැක. අක්කර 1 පමණ කුරුදු වගාවද ඉතිරිය හිස් භූමියකි. කුරුදු ඉඩම්, වෙල් යායකට හා ඇලකට මායිම්ව ඇත. කාබනික පොහොර සහිත සම්පූර්ණ තැනිතලා භූමියකි.හොදින් සූර්යා ලෝකය හා ජලය පවතී. අඩි 12 පාර හා බෙන්තොට ගඟ හරහා බෝට්ටුවෙන් වුවද ප්‍රවේශ විය හැක. කුරුදු වගා කටයුතු සඳහා මෙන්ම Eco Tourism සඳහා යොදාගැනීමට ද වඩාත් සුදුසු ස්ථානයකි.
 
ඇල්පිටිය නගරය සිට දුර කි.මී. 16යි / විනාඩි 30යි
ගාලු පාර සිට දුර කි.මී. 16යි / විනාඩි 30යි
කුරුදුගහහැතැක්ම පිවිසුම සිට දුර කි.මී. 20යි / විනාඩි 35යි
වැලිපැන්න පිවිසුම සිට දුර කි.මී. 29යි / විනාඩි 45යි
බෙන්තර ගඟට දුර මීටර් 150යි

මිල 19 000 000/=  වැඩි විස්තර සදහා 0765708610

Specifications


  • Price Type : Total
  • Land Size : 10
  • Unit : Acre
  • Water : Well Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Benthota

Short Code : - 2186


Contact Information.    

0765708610
    0765708610
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]