බෙන්තොට- ඇල්පිටියෙන් කුරුදු වගාව සහිත අක් 10 ක් (දේපල අංක 49-1669)

Cinnamon / Bare Land for sale in Bentota Elpitiya 10 Acre

post on 09-Aug-2022 10:53:21 am by Sulaji Kalupahana | Land & Plots | Benthota, Benthota

Rs 16 Milion


Description


✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ බෙන්තොට- ඇල්පිටියෙන් කුරුදු ඉඩමක් විකිණීමට.. ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක C49 - 1669 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ⭕ Land In Bentota Elpitiya 10Acre for 16 million. 1 Acre Cinnamon cultivated & the rest is bare land. Land 100% flat & get good sunlight. Compost Fertilz soil. Can access from a boat from Bentota river. Good for Cinnamon cultivation & Eco tourism. ## අක්කර 1 පමණ කුරුදු වගාවද ඉතිරිය හිස් භූමියකි.   ## නිරවුල් සින්නක්කර ඔප්පු.බැoකු ණය පහසුකම් ලබා ගත හැක.   ## එක් පැත්තකින් වෙල් යායකට මායිම්ව ඇත.   ## කාබනික පොහොර සහිත සම්පූර්ණ තැනිතලා භූමියකි.හොදින් සූර්යා ලෝකය හා ජලය පවතී. ## බෙන්තොට ගඟ හරහා බෝට්ටුවෙන් වුවද ප්‍රවේශ විය හැක.ඉඩමේ සිට 150m දුරින්. ගං වතුරට ලක් නොවේ.   ## කුරුදු වගා කටයුතු සඳහා මෙන්ම Eco Tourism සඳහා යොදාගැනීමට ද වඩාත් සුදුසු ස්ථානයකි.   ## ඇල්පිටිය නගරය සිට දුර කි.මී 16යි / විනාඩි 30යි ## කුරුදුගහහැතැක්ම අධිවේග මාර්ග පිවිසුම සිට දුර කි.මී 20යි / විනාඩි 35යි ## ගාලු පාර සිට දුර කි.මී 16යි / විනාඩි 30යි ## වැලිපැන්න සිට දුර කි.මී 29යි / විනාඩි 45යි බෙන්තර ගඟට දුර මීටර් 150යි ## මිල 16 000 000/= ## වැඩි විස්තර සදහා 0765708610

Specifications


  • Land Size : 10acr
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 15

Location : Benthota

Short Code :05 - 1720


Contact Information.    

0765708610
    0765708610
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]