post on 02-May-2021 05:11:10 pm by Rasika | Land & Plots | Batapola, Batapola
අක්කර 02 පර්චස් 90 යි | සින්නක්කර ඔප්පු | සම්පූර්ණයෙන් පොල් වගා කර ඇත | පදිංචියට සුදුසු නිවසක් ඇත | විදුලිය | ජලය | අස්වැන්න පොල් 2000 යි | අඩි 16 කාපට් පාරට මීටර් 75 යි | අම්බලන්ගොඩ - බටපොල පාරට කිලෝමීටර් 01 යි | බටපොල නගරයට කිලෝමීටර් 01 යි | කුරුදුගහ අධිවේගි පිවිසුමට කිලෝමීටර් 04 යි | අපේක්ෂිත මිල ලක්ෂ 120 යි
Location : Batapola
Short Code :12 - 968