post on 16-Nov-2022 11:38:16 pm by Rasika | Land & Plots | Batapola, Batapola
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ බටපොලින් ඉඩම් නිවාස 60 ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 12 - 1967 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
බටපොලින් පර්චස් 40 (අක්කර කාල) ක පොල් ඉඩමක්
✅ පර්චස් 40 බැගින් බිම් කොටස් 06 යි
✅ සින්නක්කර ඔප්පු
✅ පොල් වගාව සහිතයි
✅ පදිංචියට සුදුසුයි
✅ අඩි 16 පිවිසුම් මාර්ගය
✅ ප්‍රධාන බස් පාරට මීටර් 100 යි.
✅ බටපොල නගරයට 1.5 km
✅ අධිවේටගී පිවිසුම මාර්ගයට 5 km
✅ පර්චස් 40 බිම් කොටසක මිළ ලක්ෂ 30 යි
Location : Batapola
Short Code :12 - 1967