post on 05-Dec-2021 06:35:26 am by Rasika | Land & Plots | Batapola, Batapola
⭕ දේපල අංක 12 / 1436 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ පර්චස් 11 යි ✅ සින්නක්කර ඔප්පු ✅ සමර්සිටි වෙන්දේසි ඉඩමෙන් ✅ තැනිතලා - පිහිටි පොලව ✅ බටපොල ජාතික පාසල් සීමාවෙන් ✅ ගාල්ල - ඇල්පිටිය ප්‍රධාන පාරට මීටර් 200 යි ✅ බටපොල නගරයට කි.මි. 1 1//2 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 13 යි
Location : Batapola
Short Code :12 - 1436