post on 06-Oct-2021 10:27:10 am by Rasika | Land & Plots | Batapola, Batapola
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 12 / 1296 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ****************************************************************************** * ✅ පර්චස් 20 යි ✅ සින්නක්කර ඔප්පු ✅ කුරුදු වගාව සහිතයි ✅ නිවාස ඉදි කිරීම සදහා ද සුදුසුයි ✅ අඩි 12 පිවිසුම් මාර්ගය ✅ අම්බලන්ගොඩ - කහව පාරට මීටර් 200 යි ✅ බටපොලට කි.මි 01 යි ✅ පර්චසයක මිළ රු. 80000/= යි
Location : Batapola
Short Code :12 - 1296