post on 23-Sep-2021 07:07:31 am by Rasika | Land & Plots | Batapola, Batapola
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 12/ 1251 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ************************************************************************************* ✅ පර්චස් 22 යි ✅ පර්චස් 11 බැගින් කොටස් දෙකක් ලෙසද සලකා බැලේ ✅ සින්නක්කර ඔප්පු ✅ තැනිතලා පිහිටි පොලව ✅ වැදගත් සමාජ වටපිටාව ✅ අඩි 16 පිවිසුම් මාර්ග ✅ ඇල්පිටිය - ගාල්ල ප්‍රධාන පාරට මීටර් 200 ක් ආසන්නයෙන් ✅ බටපොල නගරයට කි.මි. 2 1/2යි ✅ පර්චසයක මිළ රු.150000/= යි
Location : Batapola
Short Code :12 - 1251