ගාල්ල - බටපොල පර්චස් 21 සමග නිවාස 02 ක් විකිණීමට

House for sale in Galle | Batapola

post on 17-Jun-2023 02:29:22 am by Sulaji Kalupahana | Houses | Batapola, Batapola

Rs 8,000,000 Total

Negotiable

Description


ගාල්ල - බටපොල පර්චස් 21 සමග නිවාස 02 ක් විකිණීමට .....

⭕  පර්චස්  19.4 යි

⭕  සින්නක්කර පිරිසිදු ඔප්පු 

⭕  කාමර 03 යි

⭕  බාත් 02 යි

⭕ ගරාජය

⭕ වට තාප්ප - ගේට්ටු

⭕  විදුලිය - නල ජලය 

⭕ අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය

⭕ කළ්‍යාණතිස්ස, නින්දාන සහ  බටපොල මහා විද්‍යාල පළමු සීමාවෙන්

⭕ බටපොල - කහව ප්‍රධාන මාර්ගයට 500m

⭕ බටපොල - අැල්පිටිය ප්‍රධාන මාර්ගයට 1km

⭕ බටපොල - අැල්පිටිය ප්‍රධාන මාර්ගයට 500m

⭕ බටපොල නගරයට 1 km

⭕  අම්බලන්ගොඩ නගරයට 12km

⭕   කුරුදුගහ අධිවේගී පිවිසුමට  8 km

⭕ අපේක්ෂිත මිළ ලක්ෂ 80/= යි

( විදේශගත වන බැවින් සතියේ වැඩි ඉල්ලුමට )

    විමසීම් - අයිතිකරු  0779334835, 0779106372 ( වසන්ත)

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 2
  • Vehicles : 01
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 19.4
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Batapola

Short Code :5 - 2248


Contact Information.    

0779334835
    0779106372
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]