post on 11-Dec-2022 04:52:27 am by Sulaji Kalupahana | Houses | Batapola, Batapola
බටපොල නගරයට අ ාසන්න අංසම්පූර් ණ නිවස
ඉඩම පර්චස් 10යි,
පිරිසිදු ඔප්පු ,
නිදන කාමර 3
නාන කාමර 1
විසිත්ත කාමරය,
කෑම කාමරය හා මුලුතැන්ගෙය
ටයිල් ගෙබිම
මුලු නිවසම සීලිම සහිතයි
වට තාප්ප - ගේට්ටු
විදුලිය - නල ජලය
අඩි 12 ඉන්ටර් ලොක් පිවිසුම් මාර් ගය
බටපොල මහා විද්‍යාලය සහ කහටපිටිය විද්‍යාල සීමාවෙන්
ගාල්ල - අ ැල්පිටිය ප්‍රධාන පිවිසුම් මාර් ගයට මීටර් 100 යි.
බටපොල නගරයට කි.මි. 1/2 යි
අපේක්ෂිත මුදල ලක්ෂ 65 යි.
පිහිටීම: පැතුම් උයන,කහටපිටිය,බටපොල
Location : Batapola
Short Code :5 - 2020