post on 10-Nov-2021 10:05:33 am by Rasika | Houses | Batapola, Batapola
⭕ දේපල අංක 12 / 1382 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ පර්චස් 11.8 යි ✅ දෙමහල් නිවස ✅ කාමර 03 යි ✅ බාත් 02 යි ✅ සම්පූර්ණයෙන් ටයිල් ✅ ජාතික පාසල් සීමාවෙන් ✅ අඩි 16 තාර යෙදූ් පුළුල් පිවිසුම් මාර්ග ✅ ගාල්ල - ඇල්පිටිය ප්‍රධාන පාරට මීටර් 150 යි ✅ බටපොල නගරයට මීටර් 400 යි ✅ කුරුදුගහ අධිවේගී පිවිසුමට කි.මි. 04 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 66 යි
Location : Batapola
Short Code :12 - 1382