post on 23-Oct-2021 01:30:34 pm by Rasika | Houses | Batapola, Batapola
⭕ දේපල අංක12 / 1343 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි ************************************************* ************************ ✅ පර්චස් 22 යි ✅ සින්නක්කර ඔප්පු ✅ කාමර 05 යි ✅ බාත් 01 යි ✅ සිවිලිං ගසා ඇත. ✅ අඩි 10 පිවිසුම් මාර්ගය ✅ ඇත්කදුර - අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 100 යි ✅ බටපොල නගරයට කි.මි. 1.5 යි ✅ කුරුදුගහ අධිවේගී පිවිසුමට කි.මි. 5 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 57 යි
Location : Batapola
Short Code :12 - 1343