post on 06-Aug-2021 11:35:08 pm by Rasika | Houses | Batapola, Batapola
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 54 / 1169 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ************************************************************************************** ✅ දෙමහල් නිවස ✅ පර්චස් 20 යි ✅ කාමර 05 යි ✅ බාත් 02 යි ✅ සම්පූර්ණයෙන් ටයිල් ✅ පොලිෂ් වහල ✅ වෙල් යායයකට මුහුණලා ✅ නිදහස් - මනරම් පරිසරය ✅ බටපොල නගරයට මීටර් 900 යි ✅ කුරුදුගහ අධිවේගී පිවිසුමට කි.මි. 04 යි ✅ අපේක්ෂිත මිල ලක්ෂ 72 යි
Location : Batapola
Short Code :12 - 1170