post on 02-Aug-2021 03:20:00 pm by Rasika | Houses | Batapola, Batapola
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 12 - 1159 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ************************************************************************************** ✅ පර්චස් 30 යි ✅ කාමර 03 යි ✅ බාත් 01 යි ✅ ටයි ල් කර ඇත ✅ විදුලිය ✅ ජලය ✅ අඩි 16 තාර පාරට මුහුණලා ✅ අම්බලන්ගොඩ - බටපොල මාර්ගයට මීටර් 200 යි ✅ බටපොල නගරයට කි.මි. 01 යි ✅ අම්බලන්ගොඩ නගරයට කි.මි. 05 යි ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 47 යි.
Location : Batapola
Short Code :12 - 1159