post on 03-Jul-2021 06:44:34 pm by Rasika | Houses | Batapola, Batapola
පර්චස් 32 යි | නිවාස 02 යි | අඩි 12 පිවිසුම් මාර්ගය | බටපොල මධ්‍ය මහා විද්‍යාල සීමාවෙන් | අම්බලන්ගොඩ - බටපොල පාරට මීටර් 250 යි | බටපොල නගරයට මීටර් 700 යි | කුරුදුගහ අධිවේගී පිවිසුමට කි.මි. 04 යි | අපේක්ෂිත මිල ලක්ෂ 45 යි.
Location : Batapola
Short Code :12 - 1079