post on 24-Feb-2022 03:27:57 pm by Galle Property | Land & Plots | Balapitiya, Balapitiya
⭕ දේපල අංක 06 - 1592 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න⭕ ✅© ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා අහුංගල්ල ඉන්දන පිරවුම්හල පෙනෙන දුරින් පර්චස් 20 ක තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත ඉඩමක් ව්කිණීමට ඇත . පර්චස් එකක අපේක්ෂිත වට්නාකම 550,000/=කි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Balapitiya
Short Code :06 - 1592