බදුල්ල / වැලිමඩ නිවසක් විකිනීමට ( දේපල අංකය 52 - 3677)

House for sale in Badulla | Walimada

post on 19-Sep-2025 03:41:27 am by kalupahana | Houses | Badulla, Badulla

Rs 25 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 3677

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

ඌව පරනගම වැලිමඩ පුධාන මාර්ගයට මුහුණලා පර්චස් 36 ක සින්නක්කර ඉඩම හා දෙමහල් නිවසක් විකිණීමට ඇත .
නිවසේ සමිපුර්න
කාමර 04 ක්,
සාලය,
මුලු තැන්ගෙය ,
bathroom 02
වහල සීටි,
ටයිල් කර ඇත.
ලක්ශ 250 යි.
මිල ගනන් සාකච්ඡා කල හැක.
වැලිමඩට කි.මි.02 යි.
ඉතා ඉක්මනින් විකිනිමට ඇත .

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 36
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Badulla

Short Code :52 - 3677


Contact Information.    

070 5298347
    074 0384084
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]