post on 27-Feb-2021 08:22:35 am by Priyankara - Perolium | Land & Plots | Baddegama, Baddegama
+++++ දේපළ අංකය 16 - 780 ++++++ පර්චස් 90 යි | කුරුදු වගාව සහිතයි |සින්නක්කර පිරිසිදු නිරවුල් ඔප්පු | අඩි 15 පිවිසුම් මාර්ගය | වැදගත් සමාජ වටපිටාව | වෙල්යායකට මුහුණලා පිහිටි නිස්කලංක පරිසරය | කෘෂිකාර්මික - නේවාසික හෝ සංචාරක කර්මාන්තයට අදාල Villa ඉදිකිරීම සහ කැබලි කිරීම සදහා වඩාත් සුදුසුයි | සාන්ත අන්තෝනි විද්යාල සීමාවෙන් | බද්දේගම - ගාල්ල ( ඉදිකිරීම් අරඹා ඇති නව ගාල්ල-කොළඹ ) පාරට මීටර් 200 ක් ආසන්නයෙන් | බද්දේගම නගරයට කි.මි. 4.5 යි | බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 5.5 යි | ගාල්ල නගරයට කි.මි. 18 යි | කරාපිටියට කි.මි. 11 යි | කොටස් වශයෙන් කැබලි කර දීමටද සලකා බැලේ ( මිල වෙනස්වේ) |සම්පූර්ණ ඉඩම සදහා අපේක්ෂිත මිල ලක්ෂ 100 යි.
Location : Baddegama
Short Code :16 - 780