ගාල්ල / බද්දේගම ඉඩමක් විකිණීමට ( දේපල අංකය 52 -3856)

Land for sale in Galle | Baddegama

post on 24-Oct-2025 05:47:44 am by kalupahana | Land & Plots | Baddegama, Baddegama

Rs 20 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 3856

විමසීම් - 070 5298347  / 074 0384084

 

බද්දේගම වදුරඔ පුධාන මාර්ගයට මුහුන ලා වගා නොකරන ලද පර්චස් 317 ක ඉඩමක් විකිණීමට ඇත .
 
පාරේ මුහුනත අඩි 145 ක් පමන වන අතර
ව්යාපාර ස්ථානයක් හෝ උත්සව ශලාවක් ඉදිකිි රිමට සුදුසු භුමියකි.
නිරවුල් ඔප්පු ,දක්ශින අධිවෙිගි මාර්ගයට ඉතා කිටිටුය.
ඉඩමෙි පිටුපස ට වෙන්නට කුරැදු හෝ තේ වගාවට යොදා ගත හැක.
මිල ගනන් අඩු කිරිමක් නොකරන අතර වටිනාකම ලක්ශ 200 කි.
ඉඩමට පැමිණි පරින්ශා කර ඉල්ලුමි කරන්න 
වෙනත් බෙුාකර්වරැන් ඇමතිමි නොකරන්න .

 

Specifications


  • Price Type : Total
  • Land Size : 317
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Baddegama

Short Code :52 - 3856


Contact Information.    

070 5298347
    074 0384084
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]