Rs 350,000
Per Perches
Negotiable
Description
දේපල අංකය 52- 3516
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
බද්දේ ගම උසාවියට නුදුරින් බද්දේගම ගාල්ල ප්රධාන මාර්ගයට මීටර්50 ක් දුරින් පිහිටි පර්චස් 16 ක සින්නක්කර ඉඩම විකිණීමට ඇත.දැනට
කෙසෙල් වගා කර ඇති සරු බිමකි. පර්චස් එකක්
ලක්ශ 3.50 යි, මිල ගණන් සාකච්ඡා කළ හැක
Villa එකක් ඉදිකිරීමට හෝ නිවාසයක් ඉදිකිරීමට සුදුසු ඉඩමකි.ජල විදුලි පහසුකම් ඇත නිසංසල පරිසරයකි.