post on 07-Jul-2025 03:43:42 am by kalupahana | Land & Plots | Baddegama, Baddegama
දේපල අංකය 06-3419
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල දිස්ත්රික්කයේ බද්දේගම පිහිට් පර්චස් 80 ක තැනිතලා සින්නක්කර අයිතිවාසිකම් සහිත ඉඩම ව්කිණීමට ඇත .
පර්චස් 40 ක කොටසක් උවද ලබා ගැනීමට හැකිය .
බද්දේගම බාලිකාවේ ප්රයිමරි එකට දුර මිටර් 100 කි.
බද්දේගම අදිවේගී පිව්සුමට මීටර් 500 කි .
පුලුල් මාර්ග පහසුකම් සහිතය .
පර්චසයක අපෙක්ෂිත මිළ 350000/= කි.
ඉඩම පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට මිළ සංශෝධනයක් සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Baddegama
Short Code :6 - 3419