post on 20-Dec-2022 03:46:40 am by Danushka - Print Shop | Land & Plots | Baddegama, Baddegama
බද්දේගම වවුලගල ප්‍රදේශයේන් අගනා බිම් කොටසක් ඉක්මනින් විකිනිමට
පර්චස් 11.15 නිරවුල් සින්නක්කර ඉඩම
බද්දේගම හික්කඩුව ප්‍රදාන මාර්ගයට මීටර් 150 ,බද්දේගම නගරයට 3km,දක්ශින අදිවේගි පිවිසුමට 6km,
අතුරු මාර්ගයට මුනලා පිහිටා ඇත.
නිදහස් නිස්කලංක වටපිටාව සමගින් සුන්දර වෙල් යායකට මුහුනලා පිහිටා ඇත
පර්චස් 1මිල ලක්ශ 3.25
(මිලගනන් සාකච්චා කර ගත හැක )
Location : Baddegama
Short Code :10 - 2036