post on 11-Dec-2021 11:13:47 am by Ariyathilaka | Land & Plots | Baddegama, Baddegama
⭕ දේපල අංක 43 / 1443 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>. ✅ සම්පූර්ණ ඉඩම අක්කර 05 යි ( අක්.03 ක් බලපත්‍ර 02 ක් රිසිවේෂන් ) ✅ අක්කර 02 ක හොදින් නඩත්තු කරන තේ වගාව ( මාසික අස්වැන්න 1500kg ) ✅ අක්කරයක රබර් වගාව ( අලුත් කැපුම ) ✅ පොල් වගාව ( මුරයට ගෙඩි 1000 ) ✅ සාමාන්‍ය නිවසක් ඇත ✅ අඩි 10 පිවිසුම් මාර්ගය ✅ වදුරඹ නගරයට 3 km ✅ බද්දේගම අධිවේගී පිවිසුමට 5 km ✅ අපේක්ෂිත මිල ලක්ෂ 92 යි.
Location : Baddegama
Short Code :43 - 1443