ගාල්ල / බද්දේගම නිවසක් විකිණිමට ( දේපල අංකය 52 - 3722)

House for sale in Galle | Baddegama

post on 30-Sep-2025 05:05:48 am by kalupahana | Houses | Baddegama, Baddegama

Rs 12 Milion Total

Negotiable

Description


දේපල අංකය 52 - 3722

විමසිම් -070 5298347 / 074 0384084  

බද්දේගම ප්රදේශයේ අක්කර 3.5 ක ඉඩම හා අංගසම්පූර්ණ නවීන පන්නයේ උපකරණ සහ  පහසුකම් සහිත villa type නිවසක් විකිණීමට ඇත. 

අංග සම්පුර්ණ වායු සමනය කරන ලද කාමර 05 ක් attach bathrooms සහිතයි . 

සාලය , මුල්තැන්ගෙය , නානතටාකය , Restaurant place  සහිතයි . 

cctv camara 15ක් sola camara 02 ක් සහිකයි .

අලංකාර උද්‍යානයක් සහ ඉඩම වටේ තාප්ප ඉදි කර ඇත. 

අක්කර 02 ක තේ වගාවද , පොල් ගස් 42 ක් ද කොස් ගස් 07ක් ද කුරුදු , ගම්මිරිස් ඇතුලු විවිද බෝග වගා කර ඇත.

පාරසරික සුන්දරත්වයෙන් අනූන මෙම ඉඩම සංචාරකයිනගේ ආකර්ෂණයට ලක්ව ඇත. 

බද්දේගම නගරයට 2.5 km

බද්දේගම දක්ෂිණ අධිවේගී මාර්ගයට 3 km

හික්කඩුව නගරයට 9 km

ගෘහ උපකරන හා අනෙකුත් ගෘහ භාන්ඩ සමග විකිණිමට අදහස් කර ඇත. 

මිල කෝටි 12 කි. ( සංශෝධනය කල හැක.) 

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 5
  • Type of Area : Square Feet
  • Land Size : 3.5
  • Unit : Acre
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Baddegama

Short Code :52 - 3722


Contact Information.    

070 5298347
    074 0384084
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]