Rs 22.5 Milion
Total
Negotiable
Description
දේපල අංකය 52- 3517
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
බද්දේගම නගරයට ආසන්නව95% වැඩ අවසන් කර ඇති දෙමහල් නිවසක් සහිත පර්චස් 19.07 සින්නක්කර ඉඩම විකිණීමට ඇත.
පලමු මහල:- කාමර 02,bathroom ,01,ටයිල් කරන
ලද(සමිපුර්න වැඩ අවසන් කර ඇත
දෙවන මහල:- කාමර 02 යි,bathroom 01 යි,එක්
කාමරයක වැඩ අවසන් කර ඇත .
2019 වැඩ අවසන් කරඇති
නිවසකි.
ජලය,විදුලිය ඇත.විවිධ පලතුරු වර්ග වගා කර ඇත.මාර්ග පහසුකම් ඇත.ජාතික පාසැල් ආවරනය වන අතර පොදු සේවා ස්ථානයන්ට පහසුවෙන් ගමන් කලහැක .ලක්ශ 225 මිළ ගනන් සාකච්ඡා කල හැක .බැංකු ණය පහසුකම් ලබා ගත හැක . උලුවහු ජනෙල් සදහා දැවද
මිලදි ගන්නා අයට සපයනු ඇත.