Rs 25.5 Milion
Total
Negotiable
Description
දේපල අංකය 52 - 3286
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
බද්දේගම ,ඉනිමංකඩ සින්නක්කර බෙදා වෙන් කරන ලද පර්චස් 124 ඉඩම හා දැනට කොටසක්
වැඩ අවසන්වි ඇති නිවසක් සහ තවත් නිවසක් විකිණීමට සුදානමිකර ඇත.
01 වන නිවස > බිමි මහල කාමර 2 යි සාලය,bathroom ,වැරැන්ඩාව,මුඵ තැන්ගෙය
02 වන මහල > කාමර 03 යි,bathroom 01 යි
03 වන මහල > 12 × 12 1/2 open Room 01 ,යි
02 වන නිවස >
කාමර 02 යි,සාලය,කැම කාමරය.මුලුතැන්ගෙය
Bathroom ( servent Room )
ඉඩමෙි වගාවන් >
අක්කර 3/4 තේ වගා කර ඇත.ඉදිරිපස වෙල්
යාය, බැංකු ණය පහසුකම් ලබා ගත හැක .
මිල ගනන්> ලක්ශ 255 යි.පරික්ශා කිරිමෙන්
පසු මිල ගනන් පිලිබද සාකචිජා කල හැක.