Rs 120 Milion
Total
Negotiable
Description
දේපල අංකය 52 - 3284
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල,බද්දේගම පුධාන මාර්ගයේ මුහුණත
අදුරත්විල නිරවුල් පර්චස් 80 ඉඩම හා 70%
ක වැඩ අවසන් ව ඇති මහල් 03 කින් යුත්
නිවසක් සමග ඉතා ඉක්මනින් විකිණීමට ඇත
නිවස කාමර 09 යි,bathroom 03,ගරාජ් 02 යි
මුළුතැන් ගෙවල් 02 යි,Resturant,or Hotel පවත්වා
ගෙන යැමට වඩාත් සුදුසු ය.වාහන නතරකර තැබිමට පහසුකම් ඇත .බද්දේගමට කි.මි 06
ගාල්ලටකි.මි.08 යි.කරාපිටිය ජාතික රෝහලට
කි.මි.4 1/2 යි පොද්දල පොලිසියට මිටර් 500
ඉඩමෙි පිහිටි වගාවන් = පොල් ගස් 14 යි,
කොස් ගස් 06 යි, ඉහත වැවිලි වලින් සාර්ථක
ව ඵලදාව ලබයි.පිරිසිදු ජලය.හා විදුලි ,මාර්ග
පද්ධතින් ඇත.
මිල කොටී12 යි.මිල ගනන් සාකච්ඡා කල හැක.