ගාල්ල - බද්දෙගමින් නිවසක් ( දේ අංක 35-1936 )

House for sale in Galle | Baddaegama ( Pro ID 35-1936 )

post on 05-Nov-2022 11:00:42 pm by A - 35 | Dilan - Mapalagama | Houses | Baddegama, Baddegama

Rs 5,500,000

Negotiable

Description


⭕ "araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ මෙම ඉඩම සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස 1000 ක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 35 - 1936 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

බද්දෙගමින් කපටි පාරටකට මුහුණලා නිවසක් විකිණීමට ඇත .


⭕ සින්නක්කර ඔප්පු 
⭕ ප්‍රචස් 12
⭕ කාමර 3
⭕ ඇතුලට නාන කාමරය සහ පිටතින්    
      වැසිකිලි. 
⭕ වාහන දෙකක් නවතා තැබීමට හැකි විශාල 
      ගරාජය 
⭕ ළිං ජලය සහ විදුලිය සහිතයි .
⭕ වට තාප්ප සහ ගේට්ටු දමා ඇත.
⭕ මිල  (ලක්ෂ 55)
⭕ බද්දේගම ටවුන් එකටත් 1km යයි.
⭕ බද්දේගම  බස් ස්ටෑන්ඩ් එකට 1km යයි.
⭕ බද්දේගම  school එකට 1km යයි.
⭕ බද්දේගම -ගාල්ල  මායිම් road එකට 400m 
      යයි. 
⭕ සියලු පහසුකම් වලින් සමන්විත මෙම  
      ඉඩම ඉක්මනින් විකිණීමට ඇත .

Specifications


  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Vehicles : 1
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Baddegama

Short Code :35 - 1936


Contact Information.    

0773452261
    0773452261
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]