post on 16-Oct-2022 03:14:25 pm by A - 35 | Dilan - Mapalagama | Houses | Baddegama, Baddegama
⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ මෙම නිවස සමග ගාල්ලෙන් ඉඩම් නිවාස 1000+ විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 35 - 1827 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
බද්දේගම - උනන්විටිය නිවස සමග තේ අක්කරයක්
⭕ සර්ණ භූමි ඔප්පු
⭕අක්කර 01
⭕දැනට ඉඩමේ අලුතින් දැමු #තේ සහ
#පොල් ඇත. (මසෙට දළු kg 600 වඩා
කඩයි )
⭕ඉඩමේ වටිනා කියන ගස් වර්ග රාශියක්
ඇත.
⭕ කාමර 04 අංග සම්පූර්ණ නිවසක් ඇත.
⭕ ජලය විදුලිය සහිතයි .
⭕ඉඩමේ සිට බද්දේගම අධිවේගී පිවිසුම්
දොරටුවට 10km
⭕මිල ලක්ෂ 60 (ගණන් සාකච්ඡා කර
ගන්න පුලුවනි.)
Location : Baddegama
Short Code :35 - 1827