post on 26-Aug-2021 08:21:46 am by Sulaji Kalupahana | Houses | Baddegama, Baddegama
Commercial Building for sale in Galle | Baddegama ගාල්ල - බද්දේගම ( ඉදිවෙමින් පවතින ගාල්ල - කොළඹ ) ප්‍රධාන බස් පාරට මුහුණලා | අලුතින් ඉදිකරන ලද ව්‍යපාරික සහ නේවාසික දෙමහල් ගොඩනැගිල්ල | ව. අඩි 2000 යි. | ඉදිරිපස මහල් දෙක ව්‍යාපාර සදහා සහ පිටුපස මහල් දෙක නිවසක් ලෙස භාවිතා කල හැක. | වෙන්වූ ප්‍රවේශ සහිතයි | සාන්ත අන්තෝනි විද්‍යාල සීමාවෙන් | බද්දේගම නගරයට කි.මී. 04 යි | බද්දේගම අධිවේගී පිවිසුමට කි.මී 05 යි. | ගාල්ල නගරයට කි.මි. 14 යි. | අපේක්ෂිත මිළ ලක්ෂ 250 යි .
Location : Baddegama
Short Code :5 - 1215