20000 sqft Building for sale in GALLE | BADDEGAMA

බද්දේගම පර්.265 සමග ව.අ.20000 ගොඩනැගිල

post on 14-Feb-2020 07:12:18 pm by Sulaji Kalupahana | Commercial Property | Baddegama, Baddegama

Rs 350 Milion


Description


පර්චස් 265 යි | ගාල්ල - බද්දේගම ( වැඩ අරඹා ඇති ගාල්ල-කොළඹ ) ප්‍රධාන පාරට මුහුණලා | ගාල්ල - බද්දේගම - ඉදිගස්කැටියෙන් | ව.අ. 20000 ක ගොඩනැගිලි (01 ගොඩනැගිල්ල ව.අඩි 7000 (ශාලාව) 02. ගොඩනැගිල්ල (ව.අඩි 8000- කාමර 19 ) 03. ගොඩනැගිල්ල ව.අ. 2500 ( කාමර 4 සාලය) 4. ගොඩනැගිල්ල ( ව.අ. 2500 ) | අඩි 12 ක් උස වට තාප්පය සහ ගේට්ටු | ට්‍රාන්ස්ෆොමරය සහිත තෙකලා විදුලිය | අකුණු සන්නායක කුළුණ | වාහන 50 ක් පමණ ( අඩි 40 කන්ටේනර් 04 ) නැවැත්වීමෙ පහසුකම් | ආරක්ෂිත කුටි | රියදුරැ කුටි | බද්දේගම අධිවේගී පිවිසුමට කි.මි. 4.5 යි | බද්දේගම නගරයට කි.මි. 03 යි | ගාල්ල නගරයට කි.මි. 15 යි | හික්කඩුව නගරයට කි.මි. 12 | අපේක්ෂිත මාසික බදු මුදල ලක්ෂ 05 යි | විකුණුම් මිළ කෝටි 335

Specifications


Location : Baddegama

Short Code :05 - 219


Contact Information.    

0776100135
    0776100135
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]