කොලඹ /අතුරුගිරිය නිවසක් විකිණීමට (දේපළ අංකය 05- 3609)

House for sale in Colombo | Athurugiriya

post on 04-Sep-2025 06:09:22 am by kalupahana | Houses | Athurugiriya, Athurugiriya

Rs 47 Milion Total

Negotiable

Description


දේපල අංකය 05 - 3609

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

අතුරැගිරිය වල්ගම පිහිට් පදින්චියට සැදු වසර 3 ක් පදින්චි අන්ගසම්පුරන තෙමහල් නිවසක් විකිණීමට ,,,,
Newly built modern large 3 storied luxury house ( 3year ) for sale. Very spacious.
ලක්ශ 470 (නිවස බැලීමෙන් පසු මිල සාකච්චා කර ගත හැක )
47 million negotiable
☎️ 0779151331☎️
12 perches.
පර්චස් 12
5000 sqft
ව.අඩි 5000
2 access roads with elcado roller gate, elcado wicket gate and steel sliding gate.
නිවසට මාර්ග 2 කින් ඇතුළ් විය හැක,,වට තාප්ප රෝලර් ගෙට්ටු
. Landscaped garden with grass carpet, interlock driveways and plants,
අලන්කාර තන කොල හා interlock ගල් අල්ලා ඇති ගෙමිදුල ,,
rain water drainage systems
වැසි ජලය නිසියාකාරව බැස යාමට සකසා ඇත
Parking for 3 vehicles.
වාහන 3 ක් නැවත්වීමේ පහසුකම්
Fully tiled. (Rocell.)
සම්පූරනයෙන් රොසෙල් ටය්ල් යොදා නිම කර ඇත,,,
12 feet high walls.
අඩි 12 ට වඩා උස තප්ප
UPVC sliding windows with 10mm safety tempered glass.
උසස් තත්වයේ ඇලුමිනියම් ජනේල
Large double paneled designer main door and strong wooden doors.
තේක්ක දැවයෙන් නිමවා ඇති ප්රදාන දොර සහා උලුවස්ස
Double height entrance lobby with upper iron grills and fixed panel shades for better ventilation. Wooden stairs.
Peo TV, Slt telephone connection with slt fiber optic internet connection.
Peo tv පහසුකම් ,slt දුරකථන පහසුකම් fiber සම්බන්දතා
Designer light fittings.(all LED)
අලන්කාර විදුලි බුබුලු
2000 L overheard water tank.
ලීටර් 2000 ක වතුර ටැන්කිය
Ground Floor
පහළ මාලය
Very large Living area.
විසාල සාලය
Dining area.
කෑම කාමරය
Designer courtyard.
වැරන්ඩාව
Pantry.
අන්ගසම්පුරන මුලුතැන් ගෙය
Guest Bed room
අමුත්තන් සදහා ඌ කාමරය
Bathroom with hot water.
උණුවතුර සහිත නාන කාමරය
Wet kitchen.
නිවස පිටත කුඩා මුලුතැන්ගෙය
Maids toilet and bath.
සේවක වැසිකිලිය හා නාන කාමරය
Second Floor
දෙවන මහල
Tv lobby / living area
රූපවාහිනී නැරබුම් මැදිරිය ,සාලය
Large marster bedroom (17x18) with AC (24000 btu inverter with warranty)
උණු වතුර සහිත ඇමුණුම් නාන කාමරය සහිත විසාල ප්රදාන නිඩ්හන කාමරය,,,
Master bedroom balcony .
නිදන කාමරයට අයිති බැල්කනිය
Attached bath with hot water.
උණු වතුර සහිත ඇමුණුම් නාන කාමර
Two large bedrooms.
විසාල නිදන කාමර 2
Common bathroom.
පොදු නාන කාමරය
Storeroom.
ගබඩා කාමරය
Ironing area
රෙදි මදින ස්තානය
Washing place.
රෙදි සෝදන ස්තානය
Large common balcony.
විසාල පොදු බැල්කනිය
3 floor / Rooftop
තුන්වෙනි මහල/roof top
Rooftop 3/4 with designer roof and 1/4 open to sky.
Roof top පෙදෙසයේ 3/4 කොටසක් වහලයකින් සමන්විත වන අතර 1/4 කොටසක් විවුර්තව පවතී
consists with entertainment area covered with roof..
උත්සව අවස්තාවන් සදහා සැකසු පෙදෙස
Bar and pantry.
බාර් හා ෆැන්ට්රි පෙදෙස
Expensive lightning and oil acralick painting.
Washing area.
Storeroom.
ගබඩා කාමරය
හෝමගම කඩුවෙල 697 බස් පාරට 150 ම්
හෝමගම කඩුවෙල 698 බස් පාරට 150 ම්
138/4 අතුරැගිරිය පිට කොටුව බස් පාරට 500 ම්
190 මීගොඩ පිටකොටුව බස් පාරට 1.5 කිම්
අතුරැගිරිය නගරයට 2 කිම්
අතුරැගිරිය අදිවේගි මාර්ගයට 3 කිම්
කොට්ටාව නගරයට 4 කිම්
හෝමගම නගරයට 4 කිම්
(පෙට්රල් සෙඩ් ,ෆුඩ්සිටි,පාසල්,හා සියලුම බාන්ඩ හා සේවා නිවසේ සිට 1 කිම් ඇතුලත )
 
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 4
  • Type of Area : Square Feet
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Athurugiriya

Short Code :5 - 3609


Contact Information.    

0779151331
    0779151331
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]