කොළබ අතුරැගිරියේ නිවසක් ව්කිණීමට ( දේපල අංකය 06 - 3539)

House for sale in Colombo | Athurugiriya

post on 27-Aug-2025 04:35:24 am by kalupahana | Houses | Athurugiriya, Athurugiriya

Rs 1,200,000 Per Perches

Negotiable

Description


දේපල අංකය 06 - 3539

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

කොළබ දිස්ත්රික්කයේ බස්නාහිර පලාතේ අතුරැගිරියේ මනරම් වෙල් යායකට මායිම්වු , පෝල් සමග පලතුරු බෝග ගනනාවක් සහිත . සම්පුර්ණ ඉඩම වටා තාප්පේ ඉදිකර ඇති සින්නක්කර අයිතිවාසිකම් සහිත ප්රධාන මාර්ගයට මුහුණලා තිබෙන නිරවුල් පර්චස් 72 සමග දෙමහල් නිවසක් ව්කිණීමට ඇත . පර්චසයක අපෙක්ෂිත මිළ ලක්ෂ 12 කි. දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
🔵 කාමර 07
🔵 බාත් රෑම් 02
🔵 අතුරැගිරිය අදිවේගී පිව්සුමට 3 km.
🔵 කොට්ටාව අදිවේගී පිව්සුමට 3 km.
🔵 ගොඩගම අදිවේගී පිව්සුමට 3 km.
🔵 නිවසට මුහුනලා ඇති මාර්ගය මහනුවර /කුරැනෑගල දෙසට කෙට් මාර්ගයකි.
🔵 ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත ව්නාඩ් 25 වැනි කාලයකින් ලගා ව්ය හැකිය .

 

Specifications


  • Price Type : Per Perches
  • No of Beds : 7
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 72
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Athurugiriya

Short Code :6 - 3539


Contact Information.    

0774708155
    0774708155
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]