post on 22-Oct-2022 01:04:45 pm by Siraj Kalupahana | Houses | Athurugiriya, Athurugiriya
02 Story House for sale in ATHURUGIRIYA | Santhalokagama
8.5 Perch Land | 04 Bedroom(s) | 04 Bathroom(s) | Servant Room | Garage | 400m to Main Road | 3 km to Athurugiriya Town
Price : 33 million ( 330lks)
අතුරුගිරිය - සන්තාලොකගම NIBM කැම්පස් එකට නුදුරින් නිවස සංකිර්ණයේ පිහිටා ඇති පර්චස් 8.5 ක අලුතින් නිමකල අගනා දෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට ඇත. ලක්ෂ 330 යි. මිලගනන් සකච්ඡා කල හැක. බස් මාර්ගයට 400m. අතුරුගිරිය නගරයට 3km .
පර්චස් 8.5 යි | බේඩ් රුම් 4 යි | බත්රුම් 4 යි | වාහන ගරාජය සමග මිදුල | සවන්ට් රුම් 1යි
Location : Athurugiriya
Short Code :8 - 1882