අනුරාධපුර / අනුරාධපුර ඉඩමක් විකිණීමට ( දේපල අංකය 30 -4184)

Land for sale in Anuradhapura / Anuradhapura

post on 17-Feb-2026 09:07:34 am by kalupahana | Land & Plots | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය  30 - 4184

විමසීම්  -      0713515727 / 0779680623 (watsapp)

 

අනුරාධපුර නගරයට කිමී 07 ක් ආසන්නයෙන් රුවන්වැලිසෑය ඇතුළු පූජනීය ප්රදේශයට කිමී 04ක් සමීපව ලෝලුගස්වැව පෙදෙසින් පර්චර්ස් 720 ක ජයභූමි ඔප්පු සහ බලපත්ර සහිත ඉඩම විකිනීමට...
•යෝජිත සැලසුම් අනුව ජාත්යන්තර ක්රීඩා සංකීර්ණයත් සංචාරක හෝටල් කලාපයට ආසන්න,විදෙස් රටවල් සඳහා බෞද්ධ ආගමික සිද්ධස්තාන ඉදිකිරීමට නියමිත කලාපයේ මෙම ඉඩම පිහිටා ඇත.
• සංචාරක හෝටලයක්,භාවනා අසපු,කුටි
ස්තාපිත කිරීම සදහා සුදුසු පරිසරයකි.
• විලච්චිය තන්තිරිමලේ ප්රධාන මාර්ගයට කිමි01

Specifications


  • Price Type : Total
  • Land Size : 720
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 4184


Contact Information.    

0779680623
    0713515727
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]