අනුරාධපුර / අනුරාධපුර ඉඩමක් විකිණීමට ( දේපල අංකය 30 -4036)

Land for sale in Anuradhapura / Anuradhapura

post on 17-Dec-2025 04:23:25 am by kalupahana | Land & Plots | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය  30 - 4036

විමසීම්  -      0713515727 / 0779680623 (watsapp)

අනුරාධපුර විලච්චිය තන්තිරිමලේ ප්රධාන මාර්ගයට ආසන්නයේ ඉලුප්පුකුලම ,ලෝලුගස්වැව සමීපයෙන් පාරිසරික වන සශ්රීකත්වයෙන් හා වැව ,කුඹුරු මායිම්ව ඇති පර්චර්ස් 720ක (අක්කර 4.1/2) සහිත ඉඩම ඉක්මනින් විකිනීමට.
© විලච්චිය ප්රධාන මාර්ගයට කිමී01යි .
© අනුරාධපුර නගරයට කිමී 07යි.
© රුවන්වැලිසෑය ඇතුළු පූජනීය ප්රදේශයට කිමී 05යි
© විලච්චිය/තන්තිරිමලේ කිමී 24යි.
© පේමඩුව කිමී 10යි.
© වනසතුන්/ ඌරන් ,මුවන්,වලිකුකුලන්,මොනරුන්,මීම්න්නා,හාවන් ,ඉත්තෑවන්.
© ආසන්න ප්රෙදෙස්වල වල් අලින් දුලබව ගැවසේ.
© ඉඩමේ අධික වන ශාක කොටස අක්කර 2.5යි,.තේක්ක කපා ප්රයෝජනයට ගතභැකි ගස් 40ක්,
©ඉඩමේ පඳුරු හා එළිපෙහෙළි කොටස සමග ගොඩ කුඹුරු අක්කර 02යි.
© වගා ලිද වසර පුරා ජලය රැදෙන.
© අඩක් නිමකළ නිදන කාමර සහිත කබානාව
© ඉඩම අවසානයේ කුඹුර හා පසෙකින් වැව.
©සුන්දර නිස්කලංක පාරිසරික ස්ථානයක නවාතැන්පොලක්,පූජනීය ස්ථානයක්,හෝටලයක්,ස්ථාපිත කිරීමට අනර්ඝ ස්ථානයකි.
© ජයභූමි ඔප්පු අක්කර 2.1/2,සංවර්ධන බලපත්ර අක්කර 1.1/2,බලපත්ර නොවන පර්චර්ස් 80යි.
© නීතියමය ඉඩම් පැවරුම් සහාය.
 
 
 
 
#landforsale#houseforsale#propertysale#realestate#commercialland#agriland#financeland #price#landplots#Idamkadam#idamniwasa#araganna#ikman#akkare#marketplace#search #Idakadam#aduwata#beachland#gewal#building#perches#acres#mainroad#loan  #vikineemata#wikunamu#soyanna#buyland#buyhouse#sale#patpat#house#srilanka#soyamu#group#broker#hodamathenak#padinchiyata#wendesiya#landexchange#living#labeta#rent#appartment#buying&selling#home#watinamilata#coconut#cinnomon#rubber#bearland#ads#owner#miladeegeneema#soyanawa
 
 

Specifications


  • Price Type : Total
  • Land Size : 720
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 4036


Contact Information.    

0713515727
    0713515727
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]