අනුරාධපුර ඉඩමක් විකිණීමට ( දේපල අංක 30 - 2572 )

Land for sale in Anuradapura

post on 31-Jan-2024 03:52:25 am by kalupahana | Land & Plots | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


( දේපල අංක  30 - 2572  )

 

අනුරාධපුර නගරයට ඉතාමත් සමීපයෙන් විජයපුර බන්ඩාරනායක මාවතට මුහුනලා පර්චස් 26ක ජයභූමි ඔප්පු ඉඩම සහ අඩක් නිමකල කාමර දෙකක් සහිත කුඩා නිවස විකිනීමට.ප්රධාන මාර්ගයට මුහුනලා ඇති ඉඩම සදහා නල ජලය, විදුලිය සම්පාදිතයි. මහ රෝහලට කිමී 03යි.නගරයේ ඕනෑම රජයේ හා පුද්ගලික ආයතනයක් සදහා විනාඩි 10කින් ලගාවිය හැකියි.

Specifications


  • Price Type : Total
  • Land Size : 26
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 2572


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]