අනුරාධපුර - කලුවිල 6ඇල ප්‍රදේශයෙන් කුඹුර සහ පොල් ඉඩම ( දේපල අංක 30-2307)

Land for Sale in Anuradhapura | Kaluwila 6 Ela

post on 17-Aug-2023 12:33:03 am by Kumara - Anuradhapura | Land & Plots | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


 දේපල අංක 30-2307

අනුරාධපුර නාච්චදූව ව්යාපාරයේ කලුවිල 6ඇල ප්රදේශයෙන් සින්නක්කර ඔප්පු සහිත කන්න දෙකම හොදින් වගාකරන කුබුරු

අක්කර 02/රූඩ්03/පර්චස්03 කුබුර සහ පර්චස් 66.8ක පොල් ඉඩම (ගොඩ ඉඩම මුරයකට පොල්ගෙඩි 1000ක් කැඩෙන) ඉක්මනින් විකිණීමට ...... අනුරාධපුර නගරයට කිමී 10යි,මහ නෙලුබෑව නගරයට කිමී 06,නිසංසල පරිසරයක පහස සොයමින් ආදායමක් සොයන්න හොදම අවස්තාවක්.ගොඩ ඉඩම සහ කුබුර එකම සින්නක්කර ඔප්පුවකට අයත් බැවින් සහ කුබුර වෙත යන මාර්ගය ඇත්තේද ගොඩ ඉඩම හරහාය.

Specifications


  • Price Type : Total
  • Land Size : 03
  • Unit : Acre
  • Water : Well Water
  • Entrance : 12
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 2307


Contact Information.    

0779680623
    0713515727
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]