අනුරාධපුර / අනුරාධපුර නිවසක් විකිණීමට ( දේපල අංක 30-4179 )

House for sale in Anuradhapura | Anuradhapura

post on 12-Feb-2026 08:46:40 am by kalupahana | Houses | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය  30 - 4179

විමසීම්  -     0779680623 / 0713515727

අනුරාධපුර නගරයේ යාපනය හන්දියෙන් පර්චර්ස් 15 ජයභූමි පැවරුම් ඔප්පු සහිත පදිංචි නොවූ නව නිවස ඉක්මනින් විකිණීමට ..
•යාපනය හන්දිය මීටර් 150යි.
•නුවර,ත්රිකුණාමලය මාර්ගය මීටර් 150යි.
•යාපනය මැදවච්චිය මාර්ගය මී 150යි.
•මර්කට්, දුම්රිය ස්ථානයට කිමි 01යි.
•ශ්රි මහා බෝධිය,රුවන්වැලිසෑය කිමි 03යි.
•බිම්මහල- නිදන කාමර02 බාත්රූම් 01යි.
•උඩුමහල- නිදන කාමර04යි නිමකළ 01යි
නිමනොකල 03යි.
•ලිවින්,ඩයිනින්,ටිවී පැසේජ්,පැන්ට්රි සමගයි.
•කාර් පෝච්,බැලකනිය ෆිනිශ් වහල
•සුන්දර නිහඬ පරිසරය.
• සියලු විමසීම් 
0779680623ඇමතුම් හෝ watsapp
0713515727 ඇමතුම්.
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 15
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 4179


Contact Information.    

0779680623
    0713515727
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]