අනුරාධපුර / අනුරාධපුර නිවසක් විකිණීමට ( දේපල අංක 30-4178 )

House for sale in Anuradhapura | Anuradhapura

post on 12-Feb-2026 08:28:12 am by kalupahana | Houses | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය  30 - 4178

විමසීම්  -     0779680623 / 0713515727

 

අනුරාධපුර නගර මධ්යයේ බුද්ධගයා මාවත කඩ 50 , මයිලගස්හන්දිය ප්රධාන මාර්ගයට මුහුණලා සින්නක්කර ඔප්පු සහිත පර්චර්ස් 12 ක ඉඩම සමග තරමක් පැරණි නිවස ඉක්මනින් විකිනීමට ...
© කඩ පනහ මීටර් 300.
© මහ රෝහල මීටර් 400.
© මයිලගස් හන්දිය මීටර් 200
© ශ්රී මහා බෝධියට කිමි 4.
© රුවන්වැලිසෑයට කිමී 6
© නිදන කාමර 3 යි.
© ගං වතුර හෝ ස්වාභාවික විපත් වලින්
ආරක්ශිත උස් පරිසරයක පිහිටා ඇත.
© බැංකුවල ඉහළ තක්සේරු වටිනාකම.
සියලු විමසීම් 0779680623/ඇමතුම් හෝ watsapp ,0713515727 ( ඇමතුම් ) මෙම දේපොල "ඉඩම් විකුනමු" අතර මැදී සේවාව මඟීන් අළෙවි වන අතර ඔබගේ මිල දී ගැනීමට කිසිදු අධි තක්සේරු මිලක් සදහන් නොකරන බවත් එම දේපොල ඔබට සාධාරණ මිලකට ඉල්ලා සිටියහැක.
 
 
 
 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 4178


Contact Information.    

0779680623
    0713515727
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]