අනුරාධපුර / අනුරාධපුර නිවසක් විකිණීමට ( දේපල අංක 05-3939 )

House for sale in Anuradhapura | Anuradhapura

post on 11-Nov-2025 03:40:45 am by kalupahana | Houses | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය  05 - 3939

විමසීම්  -     0779680623 / 0713515727

අනුරාධපුර පූජනීය ප්රදේශයට ඉතාමත් ආසන්නයෙන් පොතානේගම තිසාවැව ප්රදේශයෙන් සින්නක්කර ඔප්පු සහිත පර්චර්ස් 39ක ඉඩම සහ අංගසම්පූර්ණ නිවස ඉක්මනින් විකිනීමට ..
•පොතානේගම හන්දියට මීටර් 600යි.
•කොලඹ පුත්තලම ප්රධාන මාර්ගයට මී 700යි.
•කුරුණෑගල අනුරාධපුර මාර්ගයට මී 500යි.
•ශ්රි මහ බෝධියට කිමී 02 යි.
•රුවන්වැලි මහා සෑයට කිමී 03යි.
•ඉසුරුමුණිය කිමී කිමී01යි.
•තිසාවැවට මී 800යි.
•අනුරාධපුර නගරයට කිමී 03යි.
•නිදන කාමර 04යි.
•නාන කාමර02 යි.
•අංග සම්පූර්ණ ටයිල් ඇල්ලූ නිවස.
•ඉතාමත් හොඳ තත්වයේ අලුත්වැඩියාවෙන් තොර පදිංචියට සුදුසුයි.
•නවාතැන් ස්ථානයක් සඳහා වඩාත් සුදුසුයි.
මිලගනන් සහ වැඩි විස්තර සඳහා අමතන්න

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 39
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :5 - 3939


Contact Information.    

0779680623
    0713515727
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]