අනුරාධපුර / අනුරාධපුර නිවසක් විකිණීමට ( දේපල අංක 05-3935 )

House for sale in Anuradhapura | Anuradhapura

post on 10-Nov-2025 07:06:08 am by kalupahana | Houses | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


දේපල අංකය  05 - 3935

විමසීම්  -     0779680623

අනුරාධපුර මහානගර සභා මායිමේ පිහිටි මල්වතුඔය එගොඩ පරිසරෙන් පර්චර්ස් 10 ක සින්නක්කර ඔප්පු සහිත නිවස ඉතාමත් අඩු මිලකට ඉක්මනින් විකිනීමට.
© දහයියාගම හන්දියට කිමි 1.2
© නව බස් නැවතුම්පොල කිමී 1.5
© මහ රෝහල කිමි 03යි
© අටමස්ථාන පිවිසුමට කිමි3.5යි.ජයන්ති වටරවුම.
© ශ්රාවස්තිපුර කිමි 02 යි
© පුරාණ ගලේ විහාරය මීටර් 200
© නිදන කාමර02 යි
© නාන කාමර01
© ඩයිනින්,ලිවින්.
©කුස්සිය.
නගරයේ ඕනෑම ස්ථානයකට විනාඩි 10 කින් ලගාවිය හැකියි.

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :5 - 3935


Contact Information.    

0779680623
    0779680623
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]