අනුරාධපුර මිහින්තලේ තෙමහල් නිවස විකිනීමට.( දේපල අංක 30 - 2570 )

House for sele in Anuradapura - Mihinthalaya

post on 30-Jan-2024 09:35:38 am by kalupahana | Houses | Anuradhapura, Anuradhapura

Rs 0 Total

Negotiable

Description


( දේපල අංක 30 - 2570 ) 

ලෙස විමසන්න 

අනුරාධපුර මිහින්තලේ නගරයට සහ රජරට විශ්ව විද්යාල පරිශ්රයට ඉතාමත් ආසන්නව පර්චර්ස් 48.4ක් ,සින්නක්කර ඔප්පු,සහිත නිදන කාමර 05ක් බාත් රූමි 04ක් සහිත තෙමහල් නිවස ඉක්මනින් විකිනීමට....
1.වර්ග අඩි 1300යි
2.ජලය, විදුලිය ,ටියුබ් ලිද
3.රියදුරු නිදන කාමරයක් නාන කාමරයක් .
4.පෑන්ට්රි කිචන් සමන්විතය
5.මිහින්තලේ නගරයට කිමි 01යි.
6.රජරට විශ්ව විද්යාලයට මීටර් 900යි.
7.අනුරාධපුර නගරයට කිමී 13යි.
8.මිහින්තලේ කන්ද සහ වෙහෙර දිස්වේ .
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 4
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 48.4
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Anuradhapura

Short Code :30 - 2570


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]